Mon, Sep 14, 2026

All Stories

Interview for Recruitment to the Post of Technical Assistant (MT-1-2026)

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික - ඛණ්ඩ 3 සේවා ගණයේ (MT - 1 - 2026) කාර් මික සහකාර තනතුර සඳහා වන බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020/2021 (2022)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2,208 හා 2020.12.24 දිනැති ගැසට් නිවේදනය අනුව අදාළ විභාගය 2022.02.26 දින පවත්වන ලදි.

එහි ප්‍රතිඵල අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික - ඛණ්ඩ 3 සේවා ගණයේ (MT - 1 - 2026) කාර්මික සහකාර තනතුරු පුරප්පාඩු 38ක් විවෘත පදනම මත පිරවීම සඳහා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය 2026.09.16 වන දින පැවැත්වීමට නියමිතව ඇත.

සැලකිය යුතුයි. 

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේ දී සියලුම අයදුම්කරුවන් විසින් පහත සඳහන් ලේඛන රැගෙන පැමිණිය යුතු බව කාරුණිකව දන්වා සිටිමි.

ඉදිරිපත් කළ යුතු ලේඛන :

  1. ගැසට් පත්‍රය ප්‍රකාරව අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සනාථ කරගැනීම සඳහා අවශ්‍ය වන සහතිකපත්වල මුල් පිටපත් හා සත්‍ය පිටපත් බවට තහවුරු කරන ලද ඡායාපිටපත් කට්ටලයක්
  2. උප්පැන්න සහතිකයෙහි සහ ජාතික හැඳුනුම්පතෙහි මුල් පිටපත් සහ සත්‍ය පිටපත් බවට තහවුරු කරන ලද ඡායා පිටපත්
  3. ස්ථිර පදිංචිය සහතික කරන ලද ග්‍රාම නිලධාරී සහතිකය හා සත්‍ය පිටපත් බවට තහවුරු කරන ලද ඡායා පිටපත්

එසේම නියමිත දිනට හා වේලාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු මහල වෙත පැමිණ මෙම සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වන ලෙස කාරුණිකව දන්වන අතර, මේ සඳහා පෙනී සිටීම පත්වීමක් ලබා ගැනීම සඳහා සුදුසුකමක් නොවන බව ද වැඩිදුරටත් දන්වා සිටිමි.

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා තේරීපත් අයඳුම්කරුවන්ගේ නාම ලේඛනය

අනු අංකය

සම්පූර්ණ නම

විභාග අංකය

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම

දිනය

වේලාව

1

දොඩම්පහළ ලොකු යද්දෙහිගේ විරාජි සිතුමිණි

1168

2026.09.16

පෙ.ව. 9.00

2

ඇන්ටන් ගමගේ ඉනෝකා ධනපාල

1319

2026.09.16

පෙ.ව. 9.00

3

මිනෝකා පබෝදනී ප්‍රනාන්දු රාමනාදන් පුල්ලේ

1328

2026.09.16

පෙ.ව. 9.00

4

අබේවීර මිරිස්ස පටබැදිගේ දුලංජ ලක්ෂාන්

1115

2026.09.16

පෙ.ව. 9.00

5

යෝගම විදානෙලාගේ තිලංකා නයෝමි

1159

2026.09.16

පෙ.ව. 9.00

6

විජේතුංග මුදියන්සේලාගේ අරුණි රුවන්තිකා රණසිංහ

1217

2026.09.16

පෙ.ව. 9.00

7

කෝරලේ ගෙදර සවිනි යසාරා කෝරාලගේ

1245

2026.09.16

පෙ.ව. 9.00

8

හෙට්ටි ආරච්චිගේ පියුමි ධනංජලී

1322

2026.09.16

පෙ.ව. 9.00

9

අතපත්තු මුදියන්සේලාගේ සඳිනි පබසරා අතපත්තු

1097

2026.09.16

පෙ.ව. 9.00

10

විතාන රාළලාගේ හසිනි අමන්තා විතානගේ

1099

2026.09.16

පෙ.ව. 9.00

11

බැද්දකරන සත්තබිගේ දියානි අනුත්තරා ජයනාදී

1101

2026.09.16

පෙ.ව. 9.00

12

මුණවීර කංකානම්ගේ හිරුෂි සත්තරණි මුණවීර

1363

2026.09.16

පෙ.ව. 9.00

13

තෙන්නකෝන් මුදියන්සේලාගේ කල්පනී සමන්තිකා තෙන්නකෝන්

1035

2026.09.16

පෙ.ව. 9.00

14

ලියනගේ රහල් චාමර

1220

2026.09.16

පෙ.ව. 9.00

15

සෙනෙවිරත්න ගුණසේකර හිටිහාමිල්ලාගේ මාධව සෙනවිරත්න

1266

2026.09.16

පෙ.ව. 9.00

16

පියංකරගේ මහේෂ් දිල්ෂාන් ප්‍රනාන්දු

1295

2026.09.16

පෙ.ව. 9.00

17

සුපස්සරගේ ඉරේෂා ශාමලී විජේසිංහ

1207

2026.09.16

පෙ.ව. 9.00

18

ගාලුගේ මලිත් චතුරංග ප්‍රනාන්දු

1296

2026.09.16

පෙ.ව. 9.00

19

අමිල මධුරංග දිසානායක

1325

2026.09.16

පෙ.ව. 9.00

20

දළුවතු මුල්ලේ ගමගේ පසන් ධනංජය

1346

2026.09.16

පෙ.ව. 9.00

21

කොට්ටදූව ජයවර්ධන කංකානම්ගේ මධුමාලී නුවන්තිකා

1029

2026.09.16

පෙ.ව. 9.00

22

යාපා පටුන කනකරත්න මුදියන්සේලාගේ චන්ද්‍රමාලා තමාලි සෙනෙවිරත්න

1185

2026.09.16

පෙ.ව. 9.00

23

කාරියවසම් හපුතන්ත්‍රි අචිනි භාග්‍යා මධුෂානි

1263

2026.09.16

පෙ.ව. 9.00

24

උඩවත්ත දිසානායකලාගේ සංජය මධුසංක ප්‍රේමතිලක

1366

2026.09.16

පෙ.ව. 9.00

25

සෙනෙවිරත්න දොන් යසිත් ධනුක වික්‍රමසිංහ

1033

2026.09.16

පෙ.ව. 9.00

26

හේවා කටුවනගේ කෞෂික සම්පත්

1053

2026.09.16

ප.ව. 1.00

27

ජයපිට මොහොට්ටාලලාගේ ඩිලාන් උදයංග ජයවර්ධන

1034

2026.09.16

ප.ව. 1.00

28

ජයකොඩි අච්චිගේ දිනිති රසාරා

1106

2026.09.16

ප.ව. 1.00

29

කිරුඹර ලියනගේ අසංක

1257

2026.09.16

ප.ව. 1.00

30

තනබාලක්‍රිෂ්නා ජයප්‍රතීප්

2063

2026.09.16

ප.ව. 1.00

31

මඩිප්පු යාපා ගෙදර හෂිනි මිනූෂා කුමාරි විජේබණ්ඩාර

1021

2026.09.16

ප.ව. 1.00

32

විභීතක රක්තනලි සිල්වා පෝද්දූවගේ

1080

2026.09.16

ප.ව. 1.00

33

තෙන්නකෝන් මුදියන්සේලාගේ ආසිරි නිමන්ත සෙනරත් බණ්ඩාර

1086

2026.09.16

ප.ව. 1.00

34

නිස්සංක මුදියන්සේලාගේ රුවන් චාමර නිස්සංක

1120

2026.09.16

ප.ව. 1.00

35

කැකුණවෙල පතිරණගේ මනෝරී ප්‍රියදර්ශනි

1314

2026.09.16

ප.ව. 1.00

36

සුන්දරකුමාර් සෙනුපන්

2042

2026.09.16

ප.ව. 1.00

37

එදිරිසිංහ ආරච්චිගේ උමන්දා චතුරානි එදිරිසිංහ

3011

2026.09.16

ප.ව. 1.00

38

කුඹුකගේ බුද්ධිකා සමන්මලී කුඹුකගේ

1323

2026.09.16

ප.ව. 1.00

Interview for Recruitment to the Post of Technical Assistant (MT-1-2026)

Demise of Dr. Raja de Silva, Former Commissioner of Archaeology

Demise of Dr. Raja de Silva, Former Commissioner of Archaeology (1967–1979)


Dr. Raja de Silva, former Commissioner of Archaeology of the Department of Archaeology of Sri Lanka, passed away in today (23). His remains will lie in state for public respects on tomorrow (24) from 8.00 a.m. to 12.00 noon at the A. F. Raymond Hall. The cremation will take place at 1.00 p.m. at the Borella Cemetery. 
Dr. Raja de Silva, who commenced his service with the Department of Archaeology of Sri Lanka in 1949, rendered distinguished and invaluable contributions to the preservation and advancement of the archaeological heritage during his tenure as Commissioner of Archaeology from 1967 to 1979. Dr. Raja de Silva's service is notable for his collaboration with the Italian Luciano Maranzi as a chemist for the restoration of the Sigiriya paintings in 1967.
An alumnus of Royal College, Colombo, he earned a Bachelor of Science degree in Chemistry from the University of Ceylon and the University of London. He later obtained his Doctor of Philosophy (D.Phil) from the University of Oxford.
The Department of Archaeology of Sri Lanka extends its deepest condolences to his family, colleagues, and all those who mourn his loss.

Demise of Dr. Raja de Silva, Former Commissioner of Archaeology
Image
Department of Archaeology
Sir Marcus Fernando Mawatha,
Colombo - 07, Sri Lanka.

Phone : +94 11 2692840, +94 11 2692841
Fax : +94 11 2696250
Email : info@archaeology.gov.lk
Powered By
Image
Design & Developed By
University of Kelaniya Logo