බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික - ඛණ්ඩ 3 සේවා ගණයේ (MT - 1 - 2026) කාර් මික සහකාර තනතුර සඳහා වන බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020/2021 (2022)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2,208 හා 2020.12.24 දිනැති ගැසට් නිවේදනය අනුව අදාළ විභාගය 2022.02.26 දින පවත්වන ලදි.
එහි ප්‍රතිඵල අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික - ඛණ්ඩ 3 සේවා ගණයේ (MT - 1 - 2026) කාර්මික සහකාර තනතුරු පුරප්පාඩු 38ක් විවෘත පදනම මත පිරවීම සඳහා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය 2026.09.16 වන දින පැවැත්වීමට නියමිතව ඇත.
සැලකිය යුතුයි.
සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේ දී සියලුම අයදුම්කරුවන් විසින් පහත සඳහන් ලේඛන රැගෙන පැමිණිය යුතු බව කාරුණිකව දන්වා සිටිමි.
ඉදිරිපත් කළ යුතු ලේඛන :
- ගැසට් පත්‍රය ප්‍රකාරව අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සනාථ කරගැනීම සඳහා අවශ්‍ය වන සහතිකපත්වල මුල් පිටපත් හා සත්‍ය පිටපත් බවට තහවුරු කරන ලද ඡායාපිටපත් කට්ටලයක්
- උප්පැන්න සහතිකයෙහි සහ ජාතික හැඳුනුම්පතෙහි මුල් පිටපත් සහ සත්‍ය පිටපත් බවට තහවුරු කරන ලද ඡායා පිටපත්
- ස්ථිර පදිංචිය සහතික කරන ලද ග්‍රාම නිලධාරී සහතිකය හා සත්‍ය පිටපත් බවට තහවුරු කරන ලද ඡායා පිටපත්
එසේම නියමිත දිනට හා වේලාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු මහල වෙත පැමිණ මෙම සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වන ලෙස කාරුණිකව දන්වන අතර, මේ සඳහා පෙනී සිටීම පත්වීමක් ලබා ගැනීම සඳහා සුදුසුකමක් නොවන බව ද වැඩිදුරටත් දන්වා සිටිමි.
සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා තේරීපත් අයඳුම්කරුවන්ගේ නාම ලේඛනය
අනු අංකය |
සම්පූර්ණ නම |
විභාග අංකය |
සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම |
|
දිනය |
වේලාව |
|||
|
1 |
දොඩම්පහළ ලොකු යද්දෙහිගේ විරාජි සිතුමිණි |
1168 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
2 |
ඇන්ටන් ගමගේ ඉනෝකා ධනපාල |
1319 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
3 |
මිනෝකා පබෝදනී ප්‍රනාන්දු රාමනාදන් පුල්ලේ |
1328 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
4 |
අබේවීර මිරිස්ස පටබැදිගේ දුලංජ ලක්ෂාන් |
1115 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
5 |
යෝගම විදානෙලාගේ තිලංකා නයෝමි |
1159 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
6 |
විජේතුංග මුදියන්සේලාගේ අරුණි රුවන්තිකා රණසිංහ |
1217 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
7 |
කෝරලේ ගෙදර සවිනි යසාරා කෝරාලගේ |
1245 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
8 |
හෙට්ටි ආරච්චිගේ පියුමි ධනංජලී |
1322 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
9 |
අතපත්තු මුදියන්සේලාගේ සඳිනි පබසරා අතපත්තු |
1097 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
10 |
විතාන රාළලාගේ හසිනි අමන්තා විතානගේ |
1099 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
11 |
බැද්දකරන සත්තබිගේ දියානි අනුත්තරා ජයනාදී |
1101 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
12 |
මුණවීර කංකානම්ගේ හිරුෂි සත්තරණි මුණවීර |
1363 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
13 |
තෙන්නකෝන් මුදියන්සේලාගේ කල්පනී සමන්තිකා තෙන්නකෝන් |
1035 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
14 |
ලියනගේ රහල් චාමර |
1220 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
15 |
සෙනෙවිරත්න ගුණසේකර හිටිහාමිල්ලාගේ මාධව සෙනවිරත්න |
1266 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
16 |
පියංකරගේ මහේෂ් දිල්ෂාන් ප්‍රනාන්දු |
1295 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
17 |
සුපස්සරගේ ඉරේෂා ශාමලී විජේසිංහ |
1207 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
18 |
ගාලුගේ මලිත් චතුරංග ප්‍රනාන්දු |
1296 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
19 |
අමිල මධුරංග දිසානායක |
1325 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
20 |
දළුවතු මුල්ලේ ගමගේ පසන් ධනංජය |
1346 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
21 |
කොට්ටදූව ජයවර්ධන කංකානම්ගේ මධුමාලී නුවන්තිකා |
1029 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
22 |
යාපා පටුන කනකරත්න මුදියන්සේලාගේ චන්ද්‍රමාලා තමාලි සෙනෙවිරත්න |
1185 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
23 |
කාරියවසම් හපුතන්ත්‍රි අචිනි භාග්‍යා මධුෂානි |
1263 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
24 |
උඩවත්ත දිසානායකලාගේ සංජය මධුසංක ප්‍රේමතිලක |
1366 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
25 |
සෙනෙවිරත්න දොන් යසිත් ධනුක වික්‍රමසිංහ |
1033 |
2026.09.16 |
පෙ.ව. 9.00 |
|
26 |
හේවා කටුවනගේ කෞෂික සම්පත් |
1053 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
27 |
ජයපිට මොහොට්ටාලලාගේ ඩිලාන් උදයංග ජයවර්ධන |
1034 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
28 |
ජයකොඩි අච්චිගේ දිනිති රසාරා |
1106 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
29 |
කිරුඹර ලියනගේ අසංක |
1257 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
30 |
තනබාලක්‍රිෂ්නා ජයප්‍රතීප් |
2063 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
31 |
මඩිප්පු යාපා ගෙදර හෂිනි මිනූෂා කුමාරි විජේබණ්ඩාර |
1021 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
32 |
විභීතක රක්තනලි සිල්වා පෝද්දූවගේ |
1080 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
33 |
තෙන්නකෝන් මුදියන්සේලාගේ ආසිරි නිමන්ත සෙනරත් බණ්ඩාර |
1086 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
34 |
නිස්සංක මුදියන්සේලාගේ රුවන් චාමර නිස්සංක |
1120 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
35 |
කැකුණවෙල පතිරණගේ මනෝරී ප්‍රියදර්ශනි |
1314 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
36 |
සුන්දරකුමාර් සෙනුපන් |
2042 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
37 |
එදිරිසිංහ ආරච්චිගේ උමන්දා චතුරානි එදිරිසිංහ |
3011 |
2026.09.16 |
ප.ව. 1.00 |
|
38 |
කුඹුකගේ බුද්ධිකා සමන්මලී කුඹුකගේ |
1323 |
2026.09.16 |
ප.ව. 1.00 |




