National Archaeology Symposium 2025
Call for Abstracts
The National Archaeology Symposium, which annually commemorates the National Archaeology Day, will be held in July 2025 and will be a platform for sharing the research results of the junior and senior scholars engaged in the Archaeology field.
Theme : Archaeology and Sustainable Development
Sub Themes :- Archaeology and Heritage Management
- Science and Technology
- Museology
- Architecture
- Art
- Communication
- Language and Literature
- Environment Archaeology
- Anthropology
- Prehistory
- Tourism
- Education
Medium : Sinhala, English
Facts to be considered :
- General guidelines for abstracts and full papers:
- Font: 12 point, font type - Times New Roman
- Document type: MS Word
- Page: A4 page size, 1.5 inches left and 1 inch left margin, and 1.5 line spacing
- The maximum number of abstracts that can be submitted by one person is 2.
- It should be ensured that the research has not been published anywhere before.
- The written consent of the co-authors submitting group papers should be submitted along with the abstract
- Biographical information of the authors and co-authors (name, institution, email address, WhatsApp number, phone number) should be sent separately.
- For selected abstracts, a registration fee of Rs. 1000 will be charged for submitting full papers.
Eligible Applicants :
- Officers of the institutes related to Archaeology
- Lectures of the faculties of Archaeology or related subjects
- Field researchers of Archaeology
- Scholars endorsed by a fellow member of the National Archaeologists’ Council
Important Dates :
2025 January 15 – Abstract submission deadline
2025 February 28 – Author notification and call for full papers
2025 March 30 – Full paper submission deadline
2025 July 7 -8 -National Archaeology Symposium sessions
Please send your abstract : arch.symposium.promo@gmail.com
Inquiries – 011 -2 688 326
078- 915 2281
සාරාංශ මාර්ගෝපදේශ
135 වන පුරාවිද්‍යා දිනයට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පවත් වනු ලබන ජාතික පුරාවිද්‍යා සමුළුව 2025 ජූලි මාසයේ දී පැවැත්‌වේ. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ආධුනික හා ප්‍රවීණ විද්‍යාර්ථයින්ගේ විෂය සමගාමී පර්යේෂණ ප්‍රතිළුල බෙදාහදා ගැනීම මෙහි අරමුණ වේ.
තේමාව : පුරාවිද්‍යාව හා තිරසර සංවර්ධනය
අනු විෂයන් :
- පුරාවිද්‍යා උරුම කළමනාකරණය
- විද්‍යාව හා තාක්ෂණය
- කෞතුකාගාර විද්‍යාව
- සංස්කෘතිය
- කලාව
- සන්නිවේදනය
- භාෂාව හා සාහිත්‍යය
- පාරිසරික පුරාවිද්‍යාව
- මාවන වංශ විද්‍යාව
- ප්‍රාග් ඉතිහාසය
- සංචාරක ප්‍රවර්ධනය
- අධ්‍යාපනය හා තිරසර සංවර්ධනය
අයදුම් කිරීම
- පුරාවිද්‍යා විෂය හා සම්බන්ධ ආයතනවල නිලධාරින්
- විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාව සමගාමී අධ්‍යයන අංශවල ආචාර්යවරුන්
- පුරාවිද්‍යාව හා සමගාමී විෂයන්ට අදාළ උපාධිධාරින්
- පුරාවිද්‍යා ක්ෂේත්‍ර පර්යේෂකයන්
- පුරාවිද්‍යා සභාවේ අධිසාමාජිකයන් විසින් සහතික කරන විද්‍යාර්ථයින්
සාරාංශය
- උපරිම වචන 300 කට සීමා කරන්න
- මුඛ්‍ය පද පහක් ඇතුළත් කරන්න
- පර්යේෂණ ගැටළු, අරමුණ, ක්‍රමවේදය සාරාංශයේ පැහැදිලි ව සටහන් විය යුතු ය.
සාරාංශ සහ සම්පූර්ණ පත්‍රිකා සඳහා පොදු මාර්ගෝපදේශ:
- අකුරු: 12 ප්‍රමාණය, අක්ෂර වර්ගය - FMAbhaya
- ලේඛන වර්ගය: MS Word
- පිටුව: A4 පිටු ප්‍රමාණය, වම් පස අඟල් 1.5 සහ අනෙකුත් පැති සඳහා අඟල් 1 බැගින් ඉඩක් තැබිය යුතු අතර පේළි පරතරය 1. 5ක් විය යුතුය
- එක් අයෙකුට ඉදිරිපක් කළ හැකි උපරිම සාරාංශ පත්‍රිකා ප්‍රමාණය 2කි.
- මීට පෙර කිසිම තැනක පළ නොකළ පර්යේෂණයක් බව සහතික කළ යුතු ය.
- සමූහ පත්‍රිකා ඉදිරිපත් කරන සම කර්තෘන්ගේ ලිඛිත එකඟතාවය සාරාංශ පත්‍රිකාව සමඟ යොමු කළ යුතු ය
- කර්තෘන් හා සම කර්තෘන්ගේ ජීව දත්ත තොරතුරු (නම, ආයතනය, විද්‍යුත් ලිපිනය, වට්ස්ඇප් අංකය, දුරකතන අංකය) වෙන වෙන ම එවිය යුතු ය.
- තෝරාගත් සාරාංශ පත්‍රිකා සඳහා සම්පූර්ණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී ලියාපදිංචි ගාස්තු වශයෙන් රු. 1000ක මුදලක් අය කෙරේ.
ඔබගේ සාරාංශ පත්‍රිකාව ඉදිරිපත් කිරීම
පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න
arch.symposium.promo@gmail.com
විශේෂ දිනයන්
2025 ජනවාරි 15 - සාරාංශ පත්‍රිකා බාරගන්නා අවසාන දිනය
පෙබරවාරි 28 - තෝරාගත් සාරාංශ පත්‍රිකාව පිළිබඳ දැනුම්දීම හා සම්පූර්ණ පත්‍රිකා කැඳවීම
මාර්තු 30 - සංශෝධිත සාරාංශ පත්‍රිකා හා සම්පූර්ණ පත්‍රිකා භාර ගන්නා අවසාන දිනය
ජූලි 7-8 ජාතික පුරාවිද්‍යා සමුළුව පැවැත්වීම