English | |
ඉන්දියානු කාසියකික්රිස්තු වර්ෂ 19-20 / හඳුනාගත නොහැකි ය |
|
ලියාපදිංචි අංකය : |
10637 |
අනු අංකය : |
UOK0014 |
අභිමුඛය |
අග්නිදිග ඉන්දියාවේ භාවිත කළ අම්මාන් කාසියකි. කාසිය වටා ඒ්ක කේන්ද්‍රීය වෘත්තයන් දෙකක් වේ. මින් දෙවන වෘත්තය සටහන් කර ඇත්තේ තිත් සහිත රේඛාවක් ලෙසයි. කාසිය මධ්‍යයේ පුදුක්කෝට්ට පාලකයන්ගේ අධිපති දේවතාවිය වන Brihadh-ambal දෙවඟනගේ හිදි රූපයක් වෙයි. |
ප්‍රතිමුඛය |
කාසිය වටා පටු වෘත්තාකාර දාර දෙකක් වේ. එහි මධ්‍යයේ තෙළිඟු අක්ෂර 4 ක් දක්නට ලැබේ. විජය යන පාඨය සටහන්ව ඇති එයින් ජයග්‍රහණය යන තේරුම ගම්‍ය වේ. |
හමු වූ ස්ථානය |
යාපනය කන්තාරෝඩය පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමු වූ බවට අනුමාන කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛනවල සඳහන් ව ඇත. |
බර |
1.32 g |
දිග/විෂ්කම්භය : |
12 cm |
ගණකම |
1 mm |
නිෂ්පාදිත ද්‍රවය |
තඹ බහුල මිශ්‍ර ලෝහ |