English

තුට්ටු කාසියකි

ක්‍රිස්තු වර්ෂ 19 / ඉංග්‍රීසි

ලියාපදිංචි අංකය :

10627

අනු අංකය :

UOK0004

අභිමුඛය

තුට්ටු කාසියකි. III වන ජෝර් ජ් රජුගේ ශිර් ෂ රූපයක් කාසිය මධ්‍යයේ වේ. රජු දකුණු පසට හැරී සිටින අතර ඔටුන්න සහිත ය. GEORGIUS III D.G. BRITANNIARUM.REX යනුවෙන් ඉංග්‍රීසි අක්ෂරයෙන් වට පාඨය වේ.

ප්‍රතිමුඛය

වෘත්තාකාර කාසිය මධ්‍යයෙහි වේදිකාවක වම්පසට සිටින හස්ති රුවකි. හස්තියාට ඉහළින් ඉංග්‍රීසි අක්ෂරයෙන් පේළි 2 කට කාසියේ වටිනාකම CEYLON, ONE STIVER යනුවෙන් සටහන් කර ඇත. හස්ති රුවට යටින් 1815 ලෙස සටහන් කර ඇත.

හමු වූ ස්ථානය

යාපනය කන්තාරෝඩය පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමු වූ බවට අනුමාන කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛනවල සඳහන් ව ඇත.

බර

8.78 g

දිග/විෂ්කම්භය :

28 cm

ගණකම

2 mm

නිෂ්පාදිත ද්‍රවය

තඹ බහුල මිශ්‍ර ලෝහ