English | |
තුට්ටු කාසියකික්රිස්තු වර්ෂ 19 / ඉංග්‍රීසි |
|
ලියාපදිංචි අංකය : |
10627 |
අනු අංකය : |
UOK0004 |
අභිමුඛය |
තුට්ටු කාසියකි. III වන ජෝර් ජ් රජුගේ ශිර් ෂ රූපයක් කාසිය මධ්‍යයේ වේ. රජු දකුණු පසට හැරී සිටින අතර ඔටුන්න සහිත ය. GEORGIUS III D.G. BRITANNIARUM.REX යනුවෙන් ඉංග්‍රීසි අක්ෂරයෙන් වට පාඨය වේ. |
ප්රතිමුඛය |
වෘත්තාකාර කාසිය මධ්‍යයෙහි වේදිකාවක වම්පසට සිටින හස්ති රුවකි. හස්තියාට ඉහළින් ඉංග්‍රීසි අක්ෂරයෙන් පේළි 2 කට කාසියේ වටිනාකම CEYLON, ONE STIVER යනුවෙන් සටහන් කර ඇත. හස්ති රුවට යටින් 1815 ලෙස සටහන් කර ඇත. |
හමු වූ ස්ථානය |
යාපනය කන්තාරෝඩය පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමු වූ බවට අනුමාන කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛනවල සඳහන් ව ඇත. |
බර |
8.78 g |
දිග/විෂ්කම්භය : |
28 cm |
ගණකම |
2 mm |
නිෂ්පාදිත ද්‍රවය |
තඹ බහුල මිශ්‍ර ලෝහ |