English | |
ප්‍රිරිස්ලන්ත දොයිතු කාසියකික්රිස්තු වර්ෂ 18 / ලන්දේසි |
|
ලියාපදිංචි අංකය : |
10624 |
අනු අංකය : |
UOK0001 |
අභිමුඛය |
දොයිතු කාසියකි. කාසිය වටා ඝන ඒක කේනද්‍රීය වෘත්තයක් ඇත. එහි මධ්‍යයේ කාසිය නිෂ්පාදනය කළ බටහිර ප්‍රිස්ලන්ත ප්‍රාන්තයේ කීරීටය සහ රාජ්‍ය ලාංඡනය දැක්වේ. ලාංඡනයේ වම් පසට හැරී ගමන් කරන ඉරියව්ව දැක්වෙන සිංහ රූප දෙකක් වේ. |
ප්‍රතිමුඛය |
කාසිය මධ්‍යයෙහි ඇති VOC ව්‍යුත්‍යාක්ෂර සටහන මෙහි ප්‍රධාන සංකේතය වේ. එම සංකේතයට පහළින් 1754 ලෙස වර්ෂය සටහන් කර ඇත. VOC සලකුණට ඉහළින් Mint mark එක වන කුකුළෙක් හා ඒ දෙපස තිත් සලකුණ දැක්වෙයි |
හමු වූ ස්ථානය |
යාපනය කන්තාරෝඩය පුරාවිද්‍යා ස්ථානය ආශ්‍රිතව හමු වූයේ යැයි අනුමාන කරන බව සඳහන් ව ඇත. |
බර |
2.79 g |
දිග/විෂ්කම්භය : |
20 cm |
ගණකම |
2 mm |
නිෂ්පාදිත ද්‍රවය |
තඹ බහුල මිශ්‍ර ලෝහ |