Applications are called for the Limited / Open Competitive Examination for the Recruitment to the Post of Technical Assistant in Management Assistant Technical - Segment 3 (MT-01-2016) of the Department of Archaeology – 2020/2021
For more details, please refer Gazette (2208) of the Democratic Socialist Republic of Sri Lanka dated 24-12-2020.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික - ඛණ්ඩ 3 සේවා ගණයේ (MT-01-2016) කාර්මික සහකාර තනතුර 2020 / 2021 සඳහා බඳවා ගැනීමේ සීමිත හා විවෘත තරග විභාග සඳහා අයදුම්පත් කැඳවා ඇත.
වැඩි විස්තර සඳහා 2020-12-24 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (2208) බලන්න.