පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්රගත / කාර්යාලගත - ඛණ්ඩ 2 සේවා ගණයේ (MN-05-2016) තනතුරු 2020 / 2021 සඳහා බඳවා ගැනීමේ සීමිත හා විවෘත තරග විභාග සඳහා අයදුම්පත් කැඳවා ඇත.
වැඩි විස්තර සඳහා 2020-12-11 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය බලන්න.